Tag Archives: මට හිතෙන හැටි

ජීවිතේ සිදු වීම…!

අහම්බෙන් වගේ ගෙදර අනිත් කාටත් කලින් අවදි වුණ උදේක, මම කෝපි කෝප්පෙකුත් වක්කරගෙන කරන්න නිශ්චිත වැඩක් නැති කමට පරණ වට්සැප් තෝම්බු අවුස්සන්න ගන්නව. ඔන්න ඔය වෙලාවට තාර්කික අංගනාව එළි බැහැල කට කොණකින් මට හිනා වෙලා ජංගමයට එබෙන්ඩ එනව. එයා හිතං … Continue reading

Posted in මට හිතෙන හැටි, Uncategorized | Tagged , , | 12 Comments

ශිෂ්‍යත්ව පන්තියේ රචනා දවස සහ මගේ අද දවස…!!!

මදින් මද අඳුර ගලා එන්නට පටන්ගෙනය. හැන්දෑකරේ වනයට වැදුණු අප අතු පතර විහිදාගත් මේ මහා වනස්පතීන් අතර අතරමංවූ සෙයක් මට හැඟේ. ටිකෙන් ටික අප වෙලාගන්නා මේ අන්ධකාරය මා හදවතේ ගැස්ම වරින් වර වැඩි කරවයි. අතු පතර හැංගී රෑ වැඩ මුරය … Continue reading

Posted in මට හිතෙන හැටි | Tagged , , , , | 13 Comments