Monthly Archives: June 2012

ෆෙංෂුයි තක්කාලි…!!!

චූටි පුතා කන්ඩ…. උයල පිහල වැඩ ඉවර කරපු අම්මත් ආව….ටී වී එක ලඟට… හා අම්මෙ කන්නං!! එහෙම කිව්වට මොකද  මං කම්මැලිකමට ඇඳේ ඉඳන් චැනල්පාල වෙලා එහාටයි මෙහාටයි මාරු කරකර හිටිය…. උදේට කාලත් නෑ නේද තාම… මොකද්ද මේකෙ තේරුම?? උදේ ඉඳල … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 13 Comments

ඔපරේෂන් බිංගෝ…!!!

එන්ඩ එන්ඩ දුවේ… අපි මේ මග බලන් හිටියෙ අලුත් ජෝඩුව එනකල්!! ආත්තම්ම අපිව ආදරෙන් පිලිගත්ත… පුංචි එකාව වඩාන අරවින්ද බාප්පත් ගේ ඇතුලෙ ඉඳන් ආවෙ අපි ආව සද්දෙට… අනේ….. අක්කෙ… මේ බලන්ඩ….. මේ බලු පැටියට මොකද්ද මේ වෙලා තියෙන්නෙ?? අපේ පෙම්බරයගෙ … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 22 Comments