Monthly Archives: June 2014

මහ‍පොළෙන් ගත්ත “ටෙලිෆෝනය”

අම්මා මීරිගම ඉස්කෝලෙ ලඟදි මට පරිස්සමෙන් බස් එකෙන් බහින්‍ඩ කියල මල්ලිව අතින් අල්ලල පඩි බැස්සුව. දැන් කාලෙ වගේ නම් ඉතිං කොන්දොස්තර මාම අම්මට බෙරිහන් දේවි ළමය වඩිගෙන බහින්ඩ කියල.. ඒත් ගිරිඋල්ලෙ ඉඳල එනකල්ම එක එක කවි සින්දු කිය කියා, කතන්දර … Continue reading

Posted in Uncategorized | 33 Comments

ආනන්ද මාමා ගෙනා “හඳහාමි”

ඉස්සර අපි පුංචි කාලෙ අපිට හැමදාම බත් කාල කන්න ටොපි චොකලට් ලැබුණෙ නෑ..එහෙම අරන් දෙන්න අම්මලට සල්ලි තිබුණෙත් නෑ… අහම්බෙන් දවසක පෙරේර බේකරියෙන් පාන් බනිස් ගන්නකොට අම්ම අපි දෙන්නට බන්ටි ටොෆි දහයක්, මයිලේඩි ටොෆි පහ හයක් අරන් දුන්නොත් ඇරෙන්න චොකලට් … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 40 Comments

තට්ටු ගවුම…!!!

කට්ටිය එක්ක පිට්ටනිය මැද්දෙන් අම්මලගෙ ඉස්කෝලෙට ආව මං එයාලගෙන් වෙන් වෙලා ඇවිත් ඉස්සෙල්ලාම කැන්ටිම ට එබුණ. අම්ම හිටියෙ නෑ.. ඒ පාර කෙලින්ම උඩ පැන පැන ඇවිත් නතර වුණේ සංගීත කාමරේ. අපි පහේ ශිෂ්‍යත්වෙ ඉවර වෙලා පහ හමාරට එන කල් හැම … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි, මුතුගල විත්ති | 46 Comments