Monthly Archives: November 2010

කච්චි කිරිකඩ පෙට්ටගම් පිරිලා….!

අද දවසෙ කතාවත් මගුල් කතාවක් ම තමයි ඔන්න. මම මේ ලිපිය ලියන්ඩ කලින් කසාද බැඳපු කීප දෙනෙක්ගෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුව. හැබැයි මේ ඔක්කොමල සිංහල ක්‍රමේට කසාද බැඳපු අය මගේ ප්‍රශ්නෙ වුණේ මෙන්න මේකයි. මගුල් ගෙදරක චාරිත්‍ර අතරෙ මනමාලියි මනමාලයයි අකමැතිම … Continue reading

Posted in Uncategorized | 7 Comments

අරුම පුදුම අකුරු සහ පරීක්ෂණය

කෝ…… දුව එන්නකො ළඟට. එන්නකො….. අපි මේ ‍කොලේ ඇඳල තියෙන ඉර දිගේ කපන්නකො. එදා සවස මා නිරීක්ෂණය කිරීමට ආ එක් ගුරුතුමියක් ආදර බසින් කිව්වාය. ඒ මොකටද…. ඒ? මම ඇසුවෙමි. ඇය, ඇය හා පැමිණ සිටි තවත් ගුරුතුමියකට  ඒ හා සමානම කොලයක් … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 9 Comments

ඇස්වලට කඳුලු උනන්නෙ හිතට වැලි කැටයක් ගියාම ද?

කාලයක් තිස්සෙ ලියපු කවි මේ විදියට එකතු කරල බ්ලොග් එකේ දාන්න හිතුණ. මාත් එක්ක මූණු පොතේ එකතු වෙලා ඉන්න අයට නම් මේ‍ කවි අලුත් නෑ…. ඒත්…. බ්ලොග් එකේ අයට නම් අලුත්…. කියවල බලල හොඳ නරක කියන්නයි ආරාධනාව….!!!!

Posted in මගේ කවි | 4 Comments

අපේ මලයයි මායි

ඇත්තම කියන්ඩ අපේ මලය ඉපදෙනව නං මට මතක නෑ. එක අතකට පුදුම වෙන්ඩ දෙයක් යැ… ඒ වෙන කොට මමත් යාන්තං අවුරුද්දයි මාස දහයක් වෙච්ච කෙලි පැංචියෙක් නෙ…. ඒ දවස්වල අපේ චූටි නැන්දගෙ පුතා අමිල මල්ලියි, ලොකු නැන්දගෙ පුතා තමර මල්ලියි, … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි | 22 Comments

තාත්තා…..!

කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකය ඉදිරිපිටදි මම වෑන් එකෙන් බැස්ස. හරියට හීනෙන් වගේ. වෙලාවක් හරියට නිච්චි  නෑ. මං හිතන්නෙ රෑ දහය හමාරට විතර ඇති. අපේ ලෙඩෙක් ඇතුලෙ ඉන්නව ගොඩක් අමාරුයි. මේ එයාගෙ නෝනා. ….. බලන්ඩ ඕනෙ…….  අපිට යන්ඩ දෙන්ඩ…. … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි | 10 Comments