Monthly Archives: February 2011

අලිසන්දිරි රජ්ජුරුවන්ගෙ රාජධානියට සමු දෙමු….!

අදත් මල්දෙනියෙ විත්ති අහන්ඩ ආව අය ඔහෙ ඉඩ තියෙන තැනක් බලල ඈදි ගත්තනං…… ඔය මල්දෙනියෙ කතා කිව්වට මේ ටිකේම ලිව්වෙ එල්ලාවල කතා නෙ… මට පේන්නෙ මේ පැත්තෙ ගොඩ වදින ඈයො එන්නෙම කාජ්ජෙ බෝජ්ජෙ ගැන අහන්ඩ දැං නං මමත් හරියට මාලනීගෙ … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 27 Comments

රාජ සඟබෝ හිස දී දුගියාටා……!

මටත් වෙන්නෙ පුදුමාකාර අලකලංචි නෙව… මල්දෙනියෙ විත්ති ලියන්ට අරං දැං දවසක් දෙකක් පරක්කු වුණාම කට්ටිය නාන්නාප්පරකාර පුරස්න අහනව අනේ අක්කේ … කෝ ඉතුරු ටික….? අනේ තව තියෙනව නේද අක්කෙ? පුරස්න කෙල කෝටියයි… මාත් දැං අර කොහොල්ලැ බබාගෙ ඇලිච්ච ළමය වගේ … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 17 Comments

සුමිහිරී පානේ…….!

උදේ පාන්දරම ඇහැරුණා…. කොහෙද ඉන්නෙ කියල නිනව්වක් නැති වුනා ටික වෙලාවක් යනකල්… ඔන්න පෝ…ඩ්ඩක් විතර මතකෙට ආව ටිකකිං.. අපි දැම් මේ ඉන්නෙ එල්ලාවල නෙව… අපි ඊයෙ හවස එහෙ ආවනෙ… කියල.. ඒ පාර  ඇඳෙන් බැහැල කාමරෙන් එළියට ආව… කුස්සිය පැත්තෙ බවලත් … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 12 Comments

එල්ලාවල බංගලාවේ රාත්‍රියක්…!

ආ ආවද මයෙ පුතාලා…… අපි ආව විත්තිය මගටම ආරංචි වෙච්ච එල්ලාවල ආතා උසට උසේ ගෙට ඇතුල් වුණා… ආ ආරංචි වුනැයි දුවල ආ විත්තිය….? මට කිව්වෙ කිරි කපන ලෙච්චමී… ආතා අතේ තිබුණු අඩුම කුඩුම ටික ආච්චි අම්ම අතට දීල කිව්ව. ඒක … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 17 Comments

එල්ලාවල ගමන…..!

කිරි ඇල්ල පැත්තට යන බස් එක එල්ලාවල හරියෙදි පාර අද්දර නැවැත්තුවම මලය බස්එකෙන් බිමට පැන්න. මම බහිනකල් ඔය දෙන්න බැහැල අයිනට වෙන්ඩ… මල්ලියෙ ඔය දෙන්නව අල්ලගන්ඩ අම්ම ලොකු චූටි මාමට කිව්ව.. අපි දෙන්නම බැහැල අයින් වෙලා ලොකු චූටි මාමගෙ අතින් … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 22 Comments

නිරහංකාර ලොකු මාමා…!

වාහනේ යෝගම තැපැල් කන්තෝරුව ළඟ නතර කළා… කිරි අම්මයි, කිරි අප්පච්චියි, උක්කුං මාමයි, කට්ටියම වාහනෙන් බැහැල වටපිට බැලුව…. මේ…. ඇහුණද? ඔය පාරෙ යන කාගෙං හරි හරියටම යන හැටි අහගත්ත නං… කිරි අම්ම කිව්වම අර ගුණවර්ධන මුදලාලිගෙ ගෙදරට යන්නෙ මෙතනින්ද? කිරි … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති, Uncategorized | 25 Comments

ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි…..!

ඔයා මට ආදරේ ඇයි…..? අපේ පෙම්බරය කීප වතාවක් මගෙන් අහල තියෙනව… මටත් ඉතිං නිශ්චිත පිලිතුරක් නෑ දෙන්ඩ… එක පාරටම ඇහුවම කොහොමත් උත්තර දෙන්ඩ අමාරුයිනෙ මොන තරම් හිතේ පිරිච්ච දේවල් තිබුණත්… ආදරේ කියන්නෙ වචනවලට හරවන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි ළමයා….. ඒක දැනෙන  … Continue reading

Posted in පෙම්බරයයි මමයි | 23 Comments