Monthly Archives: May 2014

සෞම්‍යා‍ලෝකයේ උණුසුමෙන් සුවපත්ව…!!

නිවාඩු දවසක රෙදි හේදිල්ල, ඉවිල්ල, අතුගෑවිල්ල වගේ අත්‍යවශ්‍ය රාජකාරිත් බලෙන්ම අමතත කරල දාල හාන්සි පුටුවට හරි ඇඳ විට්ටමට හරි හේත්තුවක් දාගෙන පොතකට ඇබ්බැහි වීම තරම් සුන්දර දෙයක් තවත් නෑ. ඒක හරියට කාලයක් තිස්සෙ මගහැරිල හිටිය තමන්ගෙ අංශුමාත්‍රයක් පවා අඳුනන කෙනෙක් … Continue reading

Posted in මට හිතෙන හැටි | 8 Comments

පොතක් සහ හිතවත්කමක්..!!

ගෙදරටම වෙලා, කිසිම වැදගත් දෙයක් නොකර ගෙවුන වෙසක් දවස් දෙකකට පස්සෙ යෙදුන සිකුරාදාව ඔපීසියෙන් නිවාඩු දීල තිබුණ අපිට.. එදා පෙම්බරයත් වැඩට ගිය, තනියම හිතුණ දේ කාල හිතුණ දෙයක් කරල ඉන්ඩ යෙදිච්ච දවසක්.. හැමදාම හැල්මෙ දුවනකොට උන්න ගමන් එහෙම දවසක් තියෙන … Continue reading

Posted in මට හිතෙන හැටි | 12 Comments