Monthly Archives: November 2011

චීන රටේ අපේ පාද චාරිකා… 01

වේලාව උදේ  පහ හමාරයි.  ජංගමය හීන් හඬින් බොම්බේ චිත්‍රපටයේ  තේමා වාදනය වයන්නෙ මට ඇහැරවන්ඩයි… රාත්‍රිය පුරා සීතලට ඝන පොරෝනයක ඇතුලට රිංගල නහය විතරක් එලියට දාගෙන ඉන්න මම ඇහැරෙන්නෙ වෙනදට වඩා ප්‍රබෝධමත් බවකින්… වෙනදට වගේ නැගිට්ට ගමන් කුස්සියට ගිහින් උයන්ඩ පිහන්ඩ  … Continue reading

Posted in මගේ චාරිකා | 15 Comments

චීන රටේ කෑම බීම….

අනේ මන්ද දුවේ ඔය රටේ කෑම බීම හෙම කන්ඩ පුලුවං එව්වද දන්නෙ නෑ…. ගුවන් තොටුපලට යන දවසෙ උදේ බෑග් පැක්කරන අතරෙ පෙම්බරයගෙ අම්ම කතා කරල ඇහුව… මේ උඩ පැනගෙන ගියාට බඩගින්නෙ ඉන්ඩ වෙයිද දන්නෙ නෑ නගේ… කෑම දෙනවයි නිව්වට කන්ඩ බොන්ඩ … Continue reading

Posted in මගේ චාරිකා | 35 Comments

මගේ අලුත් යාලු මිතුරු…

සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ… හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නව ඇති නේද??? මහ ලොකුවට මුතුගල විත්ති ලියනව කියල පොරොන්දු වෙලා මේ ජනූ කොහෙ ගියාද කියල කට්ටියම බලන්ඩ ඇති නේද??? පොරොන්දු කඩ කළා හෙම නෙවෙයි… ඔයාලව අමතක කලත් නෙවෙයි… පහුගිය දවස්වල රැකියාවට … Continue reading

Posted in මගේ චාරිකා | 24 Comments