Monthly Archives: March 2012

දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මම්….!!!

අන්න උඹට සපුමල් එන්ඩ කිව්ව සිංගින් රූම් එකට…. යුනිවසිටි කැන්ටිමේ අපිටම සින්න වෙල තිබිච්ච කහ මේසෙ ලඟට ඇවිත් මගෙ ලඟ හිස් පුටුවෙ ඉඳ ගත්ත සාලිය හොරෙන් වගේ කිව්ව…. ඒ මොකටද…….?? මට බය හිතුණෙ මගෙ හිත ගැහිච්ච හැටි සාලියට ඇහෙයි කියල… මං දන්නෙ … Continue reading

Posted in මට හිතෙන හැටි | 33 Comments

දේවතා එලි…!!!!

රෑ වුණා!!  යං දුවේ,  පාන තියල එන්ඩ… මිදුලෙ වේලෙන්ඩ වනල තිබුණ දර, පොල්කොල හණසු ටික එකතු කරල කුස්සියෙ ලිප ලඟට කරල, ලිඳ ලඟින් මූණ කට හෝදගෙන ගෙට ගොඩ වෙච්ච ආච්චි අම්ම මට අඬ ගහන්නෙ මිදුලෙ රට ඉඳි ගහ පාමුල ලී … Continue reading

Posted in මුතුගල විත්ති | 32 Comments

අන්න මිනිස්සු!! හා අනේ!!! මිනිස්සු

පළවෙනි දවස  – මාස හය හතකට උඩදි බොරැල්ල මං සන්ධියේ පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට ඔයා මගෙ ෆෝන් එක ගත්ත නේද?? මගේ මිතුරිය මහ හයියෙන් අහනකොට මං හිටියෙ බස් එකේ පාපුවරුවටත් නැගල… දන්නවනෙ තියෙන අමාරුව 135 බස් එකකට නගින්ඩ.. බොරැල්ලෙ ඉඳල.. … Continue reading

Posted in මට හිතෙන හැටි | 21 Comments

තාත්තගෙ පොල් සම්බෝල පාඩම…!!

ඔන්න බලාගන්නව… සම්බෝලෙ ගලේ හැම තැනම ගෑවෙන්නෙ නැතුව අඹරන්නෙ මෙන්න මෙහෙමයි… තාත්ත මෙහෙම කියල මං අඹරල තිබුණු ලුණු, මිරිස්, උම්බලකඩ, රතුලූණු තලිය උඩට පොල් ටික දාල ලතාවට අඹරන්ඩ ගත්ත. අත් ගලේ සීමාවෙං එහාට නොයන්ඩයි සම්බෝලෙ අඹරන්ඩ ඕනෙ.. අත් ගල වටේටම … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 46 Comments

එලා එල, හාත්කණ්ඩේ හා ඇටුනං….!!!

තාත්ත ඉස්තෝප්පුවෙ පඩිය උඩ ඉඳගෙන… මං ඉන්නෙ තාත්තගෙ සරං ඔඩොක්කුවෙ….. දවල් කෑම කාල ඉවර වෙලා පොඩි නින්දක් හෙම දාල  නැගිටල… අම්ම දුන්න තේ එක බීල තාත්ත ඇවිල්ල ඉස්තෝප්පුවෙ පඩියෙ ඉඳගෙන ඉන්නව… මල්ලි හරි මං හරි දුවගෙන ඇවිල්ල ඔඩොක්කුවට පනින්නෙ ඒ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 26 Comments