Monthly Archives: January 2013

අනුකම්පාව අනවශ්‍යයි…!!!

ශිෂ්‍යත්වෙ පාස්වෙලා අම්ම උගන්නපු ඉස්කෝලෙට අපි ආවෙ අලුත් යාලුවො ගොඩක් ඉන්න පන්තියකට.. ඔය අතරෙ මාව පන්ති නායිකාව කරල තිබුණ. ගුරුවරයෙක් ආවෙ නැති කාලච්ඡේදයක පන්තිවල ළමයිංගෙ කෑගැහිල්ල පාලනය කිරීමේ වගකීම තියෙන්නෙ පන්ති නායකයටයි නායිකාවටයි නෙ… ඉතිං මමයි පන්ති නායකය වෙච්ච ශාන්තයි … Continue reading

Posted in Uncategorized | 21 Comments

ශිෂ්‍යත්ව පන්තියේ රචනා දවස සහ මගේ අද දවස…!!!

මදින් මද අඳුර ගලා එන්නට පටන්ගෙනය. හැන්දෑකරේ වනයට වැදුණු අප අතු පතර විහිදාගත් මේ මහා වනස්පතීන් අතර අතරමංවූ සෙයක් මට හැඟේ. ටිකෙන් ටික අප වෙලාගන්නා මේ අන්ධකාරය මා හදවතේ ගැස්ම වරින් වර වැඩි කරවයි. අතු පතර හැංගී රෑ වැඩ මුරය … Continue reading

Posted in මට හිතෙන හැටි | Tagged , , , , | 13 Comments

මගෙ බොලඳ ඇබ්බැහිකම්…!!!

වෙලාව පාන්දර පහයි!!! මගේ ජංගමය එයාගෙ කැලෑ බෙර තේමාව වාදනය කරනව මාව ඇහැරවන්ඩ… මං කලුවරේම අතපත ගාල පුරුද්දට වගේ ජංගමයව නිහඬ කරවනව…. හරි හරි නැගිටින්නං… මලවදේ………. ආව මෙතන බෙර ගහන්ඩ!! අපි දෙන්නට උදේටයි දවල්ටයි කෑම හදාගන්ඩ ඒ වෙලාවට ඇහැරින්ඩ ඕනෙ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 51 Comments

මතක බණවර…!!!

ඒයි… අන්න රෙදි සේල් එක ආයෙමත් දානව ලබන සතියෙ… ඉස්කෝලෙ අයට කියනව… තාත්ත වැඩ ඇරිල ගෙදර ආව ගමන් අම්ම ලිපේ තියල තියෙන උණූවතුර මුට්ටිය ගාණට ඇල් කරගෙන ඇඟ හෝදල, ඔලුව පීරල ඕඩිකොලොන් ගාල සුවඳ ගහ ගහ කුස්සිය පැත්තට එන්නෙ අමතක … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, පෙම්බරයයි මමයි | 21 Comments