Monthly Archives: August 2012

සොඳුරු සැරිසර මතක…!!

අපි උදෙන්ම බුද්ධ විහාරෙන් එළියට බැස්ස… ඒ වෙද්දිත් මීදුමේ අඩුවක් නෑ… දූවිල්ල අවුස්සාගෙන එන සීතල සුළඟ ඇඟේ දැවටිලා ආයෙමත් ඇතුළට ගිහින් පොරවගෙන නිදාගන්ඩ බල කළත් ඒ රටේදි හිත කියන්නේ  ඇවිදින්ඩයි!! ඒ වෙද්දි මල්ලිගේ ලිඛිත පරීක්ෂණය අවසන් වෙලා…ප්‍රායෝගික පරීක්ෂණය සඳහා දින … Continue reading

Posted in මගේ චාරිකා | 27 Comments

තාත්තගෙයි අපෙයි දවස්…!!!

අම්ම මොකක් හරි සංගීත වැඩකට ඉස්කෝලෙ හවස් වෙනකල් ඉන්නව නං එහෙම ඉස්කෝලෙ ඇරිල අපි දෙන්න එන්නෙ  සෝමෙ මාමගෙ වෑන් එකේ ඒ වෙලාවට ගොඩක් වෙලාවට තියෙන්නෙ ඒක‍ බස් නැවතුමේ නවත්තනකල් ඉඳල අපි දෙන්න වෑන් එකෙන් බිමට පැනල ගෙදර දිහාවට දුවනව… බස් … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මල්දෙනියෙ විත්ති | 44 Comments

සාරි කතා…!!!

පාසැල ඇරුණා…. මල්ලිව සංගීත කාමරේ ලඟින්ම ගෙදර පිටත් කළ අම්මා  මාත් එක්ක කුරුණෑගල කලාප කාර්යාලයට යන්ඩ පිටත් වුණා. මාස ගාණකට  වතාවක් අහම්බෙන් ලැබෙන මේ අවස්ථාවට මං පුදුම ආසයි.. අපි ඉස්සර මොනව හරි වැඩකට  කුරුණෑගල ගියාම අම්ම අපිව නවරත්නගිරියට එක්කං යනව… … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 29 Comments

උඹයි මමයි…!!!

උඹ ගැන ඉස්ඉස්සෙල්ලාම මට මතක තියෙන්නෙ මොනවද කියල හිතනකොට යාන්තමට වගේ මතකයි මල්දෙනියෙ ගෙදරට පාන්දරක  සුදු  ඇඳගත්ත ආච්චිඅම්මල ගොඩාක් ඇවිල්ල, අම්ම උඹව වඩන් ඉන්න වෙලාවෙ පහන් වැටි පත්තු කරල  උඹේ ඔලුවට උඩින් අල්ලල මොනවදෝ කිව්ව…. මං හිටියෙ හොඳටෝම බය වෙලා… … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි | 32 Comments