Monthly Archives: June 2011

මී පැටවු….!!

සෙනෙහෙලතා ඉස්කෝල හාමිනේ තිලක හෝටලයෙන් ගෙනා සීනි බනිස් මල්ල කූඹි නගිනවාට කලමනා එල්ලා තබන කොක්කේ එල්ලා, එළවලු කලමණා මල්ල කුස්සියේ මිටි පුටුවට හේත්තු වෙන්නට බිම තබා, පුටුවේ වාඩි වී ඔසරි පොටින් දහඩිය පිස දැම්මාය. මද්දහනේ දඹදෙනි පොලට ගොස් ආ නිසා … Continue reading

Posted in මට හිතෙන හැටි | 30 Comments

ආදර සයුරෙන් දෝතක්…අවසාන කොටස

දිනුකත් නෑ……… චාරුත් නෑ……… ජනුත් නෑ……… වෙච්චි දේකුත් නෑ………………. මෙහෙම දවස් ගාණක් ගත වුණාම කාටද අමතක නොවෙන්නෙ කතන්දරේ??? එහෙනං මතක් කරගන්ඩකො අමතක වෙච්ච කෙනෙක් හෙම ඉන්නවනං කතාව නතර වුණේ අතීරණයකින්නෙ…. චාරු නොදැනුවත්වම දිනුකට මිතුරු ඇරයුමක් යවනව…. දිනුක ඒක පිළිගනියිද නොගනියිද? … Continue reading

Posted in Uncategorized | 8 Comments

ආදර සයුරෙන් දෝතක්…06

දවසක් දෙකක් ගෙවුණ… වැඩ රාජකාරි අතර  හිර වුණා….. මම  විතරක් නෙවෙයි …………. දිනුකයි චාරුයි දෙන්නත්…..!!! හැබැයි ඒ දෙන්නම ඒ අවිවේකී බව අස්සෙ නැවත ඇමතුමක් ඒ දෝ කියල බලාපොරොත්තුවක් දල්වගෙන හිටිය…. ඇයි දිනුක ආයෙ කතා නොකළෙ??? චාරුට දවසට දෙවතාවක්වත් මතක් වුණා…. … Continue reading

Posted in Uncategorized | 5 Comments

ආදර සයුරෙන් දෝතක්…05

හෙලෝ! මිස් චාරුකී??  පිරිමි කටහඩක්!! ……………………? යර්ස් ස්පීකිං… අදුනන්ඩ පුලුවන් වෙයිද මාව??? ම්…අදුනගන්ඩ නම් ටිකක් අමාරුයි… කවුද මේ?? මීට සති දෙකකට විතර කලින් අපි වෙඩින් එකකදි මුණ ගැහුණ.. මතකද දන්නෙ නෑ චාරුට මොහොතකට නිරුත්තර වුණා!! කතා කරගන්ඩ බැරි තරම් උගුර … Continue reading

Posted in ආදර සයුරෙන් දෝතක් | 17 Comments