Monthly Archives: May 2012

නොදුටු හැඬුම….!!!!

ජේ වී පී  කැරලිකරුවන් ගම් වදින්ඩ වුණා…. කඩවල ගෙවල්වල මරණ තර්ජන අලවල ගිහින් තිබුණ. ඒ විතරක් යැ…… හන්දි ගානෙ නාඳුනන, අඳුනන වෙනසක් නැතුව මිනිස්සු පිච්චුනා… වෑන් එකේ ඉස්කෝලෙ යනකොට කිවුල්ගල්ල හන්දියෙ කඩේ ඉස්සරහ මිනී පහක් දුම් දම දම දැවෙනව පේන්නෙ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 27 Comments

අපේ තනිකම…!!

දුවේ… ඉතිං කොහොමෙයි?? ඉන්නව අම්මෙ… වෙසක් එකට මෙහෙ එනවැයි?? මෙහෙ වැවුරුකන්නල පන්සලේ ලොකු පෙරහැරක් තියෙනව…ආවනං ශෝක්!! අපි දෙන්න අවුරුද්දට ගෙදර හිටියෙත් නෑ නෙ අම්මෙ…. අනික ඔහෙ එනව නං වාහනයක් එපැයි…. දැන් මේ අවුරුද්දට ආපු ගමන් ඒ කට උඩම එන්ඩ බැරි … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 12 Comments

මගෙයි කූඹින්ගෙයි යාලුකං!!!

දුවේ එන්ඩෝ!!! වැස්සට කලියෙං වී මාගල් දෙක ගෙට ගන්ඩ… ආච්චිඅම්ම චීත්තෙත් කැටි කරන් මිදුලට පැන්නෙ හරියට දහ අටේ ලමිස්සියෙක් වගේ…. ඒ පිටිපස්සෙන් මාත් උඩ පැනගෙන ගියා!!! වැහි බීරුම…. ටිකෙන් ටික අන්දකාරෙ කරල.. ඉර කොහෙ ගිහින්ද නෑ…වලාකුල් එහේ මෙහේ පාවුණේ රස්තියාදුකාර … Continue reading

Posted in මට හිතෙන හැටි | 42 Comments

මකුලු නාටකය…!!!

ගුණවතී….. අච්චාරුවට අඹරපු අබ ටික කෝ?? අපේ අම්ම ඇහුව ආං අර ඇස්වට්ටියෙං වහල…නෝම්මහත්තය සයිං නැන්ද කැවුං උයල ඉවරයි කියල මාම කඩේට යන ගමං කියාගෙන ගියා…මං යනව එහෙනං ඒ ටිකත් අරං උන්දැත්  එක්කං එන්ඩ…. අනෙ අම්මෙ මාත් යන්නං ගුණවතී නැන්දත් එක්ක?? … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මුතුගල විත්ති | 12 Comments

අහසෙ තරුයි මුහුදෙ මඩයි…!!!

ආන්න බලන්ඩ… අර … පේනවද අර හඳමාම ට පහලින් තියෙන තරු අස්සෙන් එක තරුවක් ඇවිදිනව… කෝ කෝ… සින්දුවක් කිය කියා තාත්තගෙ ඔඩොක්කෙ පැද්දි පැද්දි ඉන්න මම කලබල වෙලා තාත්තගෙන් අහනව.. මේ….. මං අත දික්කරන දිහා බලන්ඩ… ආනේ… ඇත්තමයි…. ඒ කොහොමද … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මුතුගල විත්ති | 35 Comments

අපායයි මගේ පවු කෙරුවාවයි..!!!

ඒයි ඒයි….. බොලා මොකද්ද ඔය කරන්නෙ..?? ඇයි ඔය අහිංසක සත්තුංගෙ තටු ගලවන්නෙ… තාත්ත ගෙයි ඉස්සරහ දොරකඩට ඇවිල්ල මහ හයියෙං කෑ ගැහුවා කලින්දා වැස්සට ඉස්තෝප්පුවෙ සිමෙන්තිය වැහෙන්ඩම මෙරුවො පදිංචි වෙලා.. තාත්තගෙ සද්දෙට මෙරුවො අල්ලල උංගෙ තටු ගලව ගලව හිටපු මාව විතරක් … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 20 Comments

වැහි කාලේ අපෙ සෙල්ලං….!!!

අයියෝ දැන්නම්  ඇලේ වතුර පිරිල!!!! අක්කෙ මේ වැස්ස අඩු වෙන්නෙම නෑනෙ ඕයි…. කිරිඅම්මගෙයි මගෙයි කාමරේ මේසෙ ට මූහුණදාල තියෙන ජනේලෙ ඇරගෙන, මේසෙ උඩ අරමිණිය ගොතන් ඉඳගෙන අපි දෙන්න  නොයිවසිල්ලෙන් බලන් හිටියෙ  තද වැස්සකට විතරක් ගලන පාරෙ වතුර අපේ වත්තට හරවල … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මුතුගල විත්ති | 29 Comments

මගේ අක්කා සහ මල්ලිගෙ යකා….!!!

ආ…මෙන්න පුතේ කට අරින්ඩ… ආච්චි අම්ම දවාලෙ මට බත් කවනව…. මං බත් කට හප හප  ගේ වටේ රවුමක් යන ගමන් ගේ පිටිපස්සෙ තියෙන තිබ්බටු ගහ ලඟ නතර වෙලා දල්ලක් කඩාගෙන ඒකත් බත් කටත් එක්ක කනව…. ආයෙත් ආච්චි අම්ම ලඟට ගිහින් … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 29 Comments

මගේ ලෝබ කම්!!!!

ඊලඟ ගවුමෙත් ඉස්සරහට අපි බෝ එකක් දාමුකො අම්මෙ….. ඇයි පුතේ දැන් බෝ එකක් ඉස්සරහට දාල අපි එකක් මැහුවනෙ… වෙන විදියකට මහමු මේක අනේ මං කැමතියි ඒකටත් බෝ එකක් මහනවට…. නෑ පුතේ අපි ඒකට ලස්සන නේවි කොලර් එකක් දාල මහමු!!! ගවුම් රෙද්ද … Continue reading

Posted in මට හිතෙන හැටි | 30 Comments