Monthly Archives: March 2014

තක්කඩිකං මට්ටු කරපු පීජී මාමා..!

හා හා ඔය මොනවද ඔය කරන්නෙ.. මගෙ දින‍පොතේ බලි අඳින්නෙ. නැගිටින්ඩයි කිව්වෙ පුටුවෙන්.. කඩේ බක්කි දෙක තුනට එහායින් පාරට මූණදාල තිබුණ මේසෙ ලඟ ඉඳගෙන අත්තගෙ දවසට එක ගානෙ කොළ තියෙන පුංචි දිනපොතක කුරුටු ගගා හීන ලෝකෙකට ගිහින් ඒක අස්සෙ හිටපු … Continue reading

Posted in Uncategorized | 29 Comments