Monthly Archives: November 2012

සන්තරා ආච්චී, අපූගේ ආච්චී සහ කිරි අම්මා…

සන්තරේ!! සන්තරේ!!! ඉර පේන්ඩ එන්නෙවත් නැති ලක්නව් සීතලේ බර පොරෝණාවක් අස්සෙ ගුලි වෙලා ඉන්න මල්ලි බොහොමයක් දවසට අවදි වෙන්නෙ හැමදාම එකම වෙලාවට  රිසාල්දාර් පාක් එක ඉස්සරහින් යන සන්තරා විකුණන වයසක උන්දැගෙ සද්දෙට… මල්ලි ඇඳෙන් නැගිටපු හැටියෙම මාවත් ඇදං බුද්ධ විහාරෙ … Continue reading

Posted in මගේ චාරිකා, මට හිතෙන හැටි | Tagged , , | 33 Comments

දඹදෙනියෙ මුං කිරිබත්, ඉඹුල් කිරිබත්,මාතර හුන්සල් බත්…!!

නංගි…. යජිත් මල්ලි ඔයා උයන එව්ව ඇද නොකිය කනවද?? පෙම්බරයගෙ ලොකු අම්මගෙ ලොකු දූ ඩිෂානි අක්ක මගෙන් ඇහුවෙ මේ පහුගිය දවස්වල පෙම්බරයගෙ ගමේ මලගෙදරකට එක්කාසු වෙච්ච අපි අවසන් කටයුතුවලින් එහෙම පස්සෙ තැන් තැන්වල වැටිල කයියක් දාගෙන හිටිය වෙලාවෙ…. අවුලක් නං … Continue reading

Posted in මගේ ඉවුම් පිහුම් | 35 Comments

දොලොස් වසරක් දැල්වී නිවුණු ශාන්ත ආනාවේ පහන…!!!

පන්තියෙ කෑකෝ හඬ එක පාරටම නැවතුණා!! අටේ පන්තියට හදිස්සියෙම ඉංග්‍රීසි ගුරුවරිය නිවාඩු හන්ද නිදහස් කාලච්ඡේදයක් ලැබුණාම කට්ටියට ඉතිං රජ මගුල් නෙ… මං ඔලුව උස්සල බැලුවෙ මේ මොන විපර්යාසයක්ද මේ කියල!!! පන්තියෙ ළමයි තුෂ්නීම්භූත වෙලා….කටවල් ඇරිල උන්න උන්න තැන්වලම ඉන්දවිලා හිටිය…කෙල්ලො … Continue reading

Posted in මට හිතෙන හැටි | 10 Comments