Monthly Archives: මා ව

බුද්ධ විහාරයේ සංගමිත්‍රා…!!

දොර ඇරුණා!! අපි මෙච්චර වෙලා ඉඳගෙන හිටිය බුද්ධ විහාරෙ ඉදිරි පඩිය උඩින් නැගිට්ටෙ ස්වාමීන් වහන්සේ දකින බලාපොරොත්තුවෙන්… අරේ……….. ආප් ලෝග් බාහර් ක්‍යූ ඛඩේ හෝ…?? අන්දර් ආඕනා… ( ඇයි ඕගොල්ලො එළියෙ හිටගෙන ඉන්නෙ.. ඇතුළට එන්ඩ) ඇරුනු දොරින් ස්වාමීන් වහන්සෙ වෙනුවට එළියට … දිගටම කියවන්න

Posted in මගේ චාරිකා | ප්‍රතිචාර 29

ලක්නව් සීතලට ලෝදිය කෝපි…!!

සුදු පුතා නැගිටින්ඩ නැගිටින්ඩ… දැන් බහින්ඩ ලඟයි…. මේ බෑග් එහෙම ලෑස්ති කරගන්ඩ… අම්ම මල්ලිට ඇහැරවන සද්දෙට මමත් ඇහැරුණා… අපි කලබලෙන් අපේ ගමන් මලුවලට දාල තිබුණු දම්වැල් ගලවල සූදානම් කරගත්ත…. පාන්දර එක හමාරයි!!! අපි ලක්නව්වලින් බැස්ස…. තඩි ගමන්මලු ටිකත් ලං කරන් … දිගටම කියවන්න

Posted in මගේ චාරිකා | ප්‍රතිචාර 33

අහඹු හමුවීම් සහ සමුගැනීම්…!!!

දුම්රිය හති ලමින් නතර වුණා…. බලාපොරොත්තුවෙන් ඇස් දල්වාගෙන වේදිකාවේ බලන් හිටිය මගීන් තමන්ගෙ බඩු පොදි  පාපැදි, එලුවො ආදී එකී නොකී දේ අරන් ළමා ලපටි වඩන් කඩිමුඩියෙ දුම්රියට නගිනව… අපේ මැදිරියට එන්නෙ කලින් වෙන් කරගත් ප්‍රවේශපත් ඇත්තන් නිසා  ඒ හැටි ජනාකීර්ණ නෑ… … දිගටම කියවන්න

Posted in මගේ චාරිකා | ප්‍රතිචාර 41

අතුගාන කොලුවා…!!!

දුම්රියේ මහා හූ හඬට මාව ගැස්සිලා ඇහැරුණා!! මං හිටියෙ අපි ඉඳගෙන හිටිය කොටසෙ උඩින්ම තිබුණ බංකර ඇඳේ…. ඇතුලට ඉර එළිය වැටිල තිබුණ නිසා එලි වෙලා කියල තේරුණත් මට පහළට බහින්ඩ නං ඊට පහලින් සීට් එකේ ඇන්ද වහලෙ එල්ලල හදාගන්න බංකර … දිගටම කියවන්න

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මගේ චාරිකා, මට හිතෙන හැටි | ප්‍රතිචාර 40

රහ ගැන ඉව…!!!

අම්මේ… අම්ම පොල් මැල්ලුමට දාන පහේ මොනවද?? සෙනසුරාද උදේ අටට විතර  පහුගිය සුමානෙ  වලස්ගල ගිහින් එනකොට පුංචි මාමලයෙ නැන්ද දීපු රෝස පාට කැකුලු හාල් ලිපේ තියල එහෙම මං මෙහෙම ඇමතුමක් දුන්නම පෙම්බරයගෙ අම්මට  ඉස්සෙල්ලාම හිනා ගියා…. ඇයි දුවේ?? පුතා පොල් … දිගටම කියවන්න

Posted in මගේ ඉවුම් පිහුම්, මට හිතෙන හැටි | ප්‍රතිචාර 60

නුඹ සිටියා නම්…!!!

නික්ම ගොස් දස වසක් වුව හමන සුළං පොදක ගෙමිදුල පිපෙන මලක නුඹෙ සුවඳ දැනෙනකොට ගිරවියක් වගේ මං නුඹෙ සරං ඔඩොක්කුවෙ හිඳ අතොරක් නැතුව දෙඩුවද ඉවසිල්ලෙන් අසා හිඳ හූමිටි තියන හැටි අමතක නොවේ මට…. සිහිසන් නැතිව නුඹ රෝහල් ඇඳක වැතිර සිටි … දිගටම කියවන්න

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මගේ කවි | ප්‍රතිචාර 29

සුවඳ, සිදුවීම් සහ මතක…!!!

වෙලාව පහයි දහයයි…. වැඩ ඉවර වෙලා  එලියට බැස්ස මම මගේ  වෑන් එක අල්ලගන්ඩ ඩුප්ලිකේෂන් පාර දිගේ ගාලු පාර දිහාට දුවන්නෙ හරියට මගෙ පස්සෙන් කවුරු හරි පන්නනව වගේ !! එක පාරටම මාව පහුකරගෙන ගිය පිරිමි පරාණය ලඟින් ආව විලවුන් සුවඳ  දැණුනු … දිගටම කියවන්න

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | ප්‍රතිචාර 27