Monthly Archives: September 2011

මල්දෙනියෙන් මුතුගලටයි අපි එන්නේ…!!!

චූටි පුතා.. නැගිටින්ඩ නැගිටින්ඩ…. අපි ගිරිඋල්ලට ආව…. අම්මගෙ හඬට මං ඇස් යාන්තං ඇරල වාහනේවීදුරුවෙන් එළිය බැලුව… අපි නිට්ටඹුවෙ ඉඳල ආව බස්එක ගිරිඋල්ලෙ පාලම  පහු කරමින් තිබුණෙ…. අනේ චූටි පුතේ…….. මට මල්ලිවයි ඔයාවයි දෙන්නම වඩාගෙන බහින්ඩ බෑනෙ… නැගිටින්ඩකො හොඳ පුතා වාගෙ…. … Continue reading

Posted in මුතුගල විත්ති | 31 Comments

මල්දෙණියට සමුදෙමු…!!!

හෙට උදැහැනැක්කෙම පිටත් වෙනවද ලොකු දුවල?? පාන්දර බුලත් කොරටුව පැත්තෙ ගිහින් කකුල්වල මඩ පිහ පිහා කුස්සිය පැත්තෙං ගෙට ගොඩ වුණ ආත ඇහුවෙ අම්මගෙන්… ඔවු තාත්තෙ… උදෙන්ම ගියොත් ලේසි නෙ… බස් පහක යන්ඩත් එපැයි…. එහෙනං ඔය ඉඳිආප්ප ටිකක්වත් තම්බන්ඩවෙයි උදෙං දුවලට … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 43 Comments