Monthly Archives: October 2012

ඉමම්බරා වංගගිරියේ අතරමංව…!!!

සති තුනක් ගතවුණා….!!! අපි මොන තරං ලක්නව්වල කොටසක් වෙලා හිටියද කියනව නං පාන්දර සීතලට ඝන පොරෝණාවත් ඇඟ වටේට දාගෙන උණු උණූ තේ එකත් අරං බුද්ධ විහාරෙ උඩ වහල් තලයට නගින එක අපේ පුරුද්දක් වුණා.. සීතල සුළඟ අපිව පිලිගන්ඩ ඇවිත් ඇඟ … Continue reading

Posted in මගේ චාරිකා, මට හිතෙන හැටි | 13 Comments

රික්ෂෝවාලා සහ තවත් කතා…!!!

ඉර එබිකං කරලවත් නැති උදේ අපි තුන්දෙනා රිසාල්දාර් පාක් එක පහුකරන් මහ පාරට ආවෙ ගෝමතී නගර් බලා යන්ඩයි… වැඩ දෙක තුනක්ම තිබුණ කරගන්ඩ… චාර්බාග් ගිහින් ආපහු එන ගමනට කෝච්චි ආසන වෙන්කරගන්ඩ, එතකොට ඒ කාලෙ අම්මල ඉන්දියාවෙ එද්දි අම්මලට බොහොම උදව් … Continue reading

Posted in මගේ චාරිකා | 65 Comments

පෙම් පුරාවතක්…!!!

ජනනි දීදී වැඩක්ද?? මල්ලි විද්‍යාපීඨයට පුහුණුවීම් සඳහා ගිය දවසක නිදැල්ලේ කළ පාද සංචාරෙකින් පස්සෙ කාමරේට වැදුණු අම්මයි මමයි සංගමිත්‍රා එද්දි හිටියෙ සඳලුතලේට වෙලා අපි ලංකාවෙන් අරන් ආව තේකොළවලින් හදාපු රස තේ කෝප්පයක් බොන ගමන්!!! ඇයි නංගි?? මහන්සි නැත්තං එන්නකො…බඩේ බන්තේ … Continue reading

Posted in මගේ චාරිකා, මට හිතෙන හැටි | 20 Comments

සැමරුම්…!!!

සතුටත් දුකත් මුසුවුණු වසරක් ගෙවී යන සඳ මතකේ රැඳුණු සුබ සැමරුම්ද ඇත!! කුමට රන් රුවන් සුරඟන සාද මට ලබැඳි ඔබ සැම හා සමරනු මිසක!! ජනූගෙ සටහන් වියුණුවට වයස අවුරුදු දෙකක් වෙන්ඩ එනව!!!(තුනක් කියල ලියවිලා තිබුණෙ… රවී අයිය නෙ පෙන්නල දුන්නෙ) … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 16 Comments