Monthly Archives: August 2011

කඳුලු……!

අපි ගෙදරට ගොඩ වුණා… හිස් අතින්….. හැඟීම් පවා හිස් වෙලා තිබුණ කියලයි මට දැන් හිතෙන්නෙ…. මොකද එතනින් පස්සෙ දවස්වල සිද්ද වෙච්ච, ආව ගිය කතා කළ තිසිම දෙයක් හැබෑ ලෝකෙදි වුණා මගේ මතකයේ නෑ… හීන වගේ!!! රූපෙ මාමල නිමල් මාමල ගෙදර … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 37 Comments

මා තනි කර දා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිඳේවා…!!

මචං…. නංගි බඳිනව….. ලබන දෙසැම්බර් මාසෙ විසි දෙක.  බ්‍රහස්පතින්දාවක්! ඕං දැම්මම කිව්ව…………. නිවාඩු දාපං එදාට….හරිද??? සිදත්ගේ මේ වදන් පෙළ  තාමත් මගේ සවනේ නින්නාද වේ!! හදවත් අහසේ පැතුම් වලාකුල මතට අදිසි හෙණයක් !!!!! මා සිතත් ගතත් අප්‍රාණිකව යනු දැනෙද්දී සිදත් දුරකථකයේ එහා … Continue reading

Posted in මට හිතෙන හැටි | 61 Comments

සුබ පැතුමක්….!!!!!

  යාන්තං ඇති!!!!!!!!!!!!!! උදේ ඉඳන් වැඩ කරපු මම බස් එකේ චප්ප වෙලා පයින් ඇවිත් තුං කංසෙං දාඩිය පෙරාගෙන, මහන්සියෙං නවාතැනට ගොඩ වුණා දැන් ඉතිං උයන්ඩ එපැයි රෑට!!! හයියෝ!!!!!!!!!!!!!!!!! කාමරේ මලයට දීල තියෙන ඇඳේ කලිසම්, කමිස, සරං මෙකී නොකී සේරම ගොඩගහල… … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි | 30 Comments