Monthly Archives: මා ව

නැන්ජිං පාරේ වීර ක්‍රියා!!!!!

ඔයාල දන්නවනෙ රාජකාරිවලට අදාල පුහුණුවකට මම පහුගිය නොවැමිබර් මාසෙ චීනයේ ශැංහයි නගරෙට ගියා කියල… චීන රටේ චාරිකා කියල ලියවෙච්ච ලිපි පෙලක් ඇති ඒ ගැන… කියවල බලන්ඩකො… ශැංහයි තියන්නෙ රාත්‍රී කාලෙට ඇවිදින්ඩ ආස හිතෙන නගරයක්… විදුලි බුබුලු එක එක විදියෙ රටා … දිගටම කියවන්න

Posted in මගේ චාරිකා | ප්‍රතිචාර 14

හිත ඇත්නම් පත කුඩාද??

ඊයෙ මකුලු දැල් එහෙම කඩපු එකේ අද තිර රෙදි ටිකක් හෙම දාල වැඩේ එකලාසයක් කරන්ඩයි මේ හදන්නෙ.. ඒ වුණාට දැන් ලියන්නෙ මොනවද කියල  දහ අතේ කල්පනා කළා…. කිව්වම මොකෝ ලියන්ඩ හිත ඇත්තං නිමිතිද නැත්තෙ…… යාලුවෙක්ගෙ හරි නෑයෙකුගෙ හරි මගුල් ගෙදරක් … දිගටම කියවන්න

Posted in පෙම්බරයයි මමයි | ප්‍රතිචාර 36

අදට වඩා හෙට හොඳ වේවී……..!!!

  දැනට සති තුනක විතර වෙලේ පටන් දවස් ගෙවුණෙ අදහගන්ඩ බැරි තරම් වේගෙන්… ඒ විතරක් නෙවෙයි හරිම කලබලෙන්… මගුල් ගෙදරට මාසයක් තියා නොසිතූ විදියට ගෙදරට සිද්ද වෙච්ච අලාබහානිය නිසා අපි පත් වුනේ හරිම අපහසුවකට. මං නිවාඩු හෙම දාල ගෙදර ගියේ … දිගටම කියවන්න

Posted in පෙම්බරයයි මමයි | ප්‍රතිචාර 42