Monthly Archives: April 2011

පිය නගන්නෙමු හෙමින්…..!!!!

අපි අපිට පෙනෙන යමක් දැකල ඒ ගැන හිතන දේ, අපිට දැනෙන දේ ඇත්තම දේට වඩා කොච්චර වෙනස්ද?? මම  පහුගිය දවස්වල අම්පාරෙ ගිය වෙලාවෙ ගත්ත පින්තූරයක් තමයි ඔය මගෙම පාසටහන්වල…. මේ පා සටහන ඔයාලට පේන්නෙ කොහොමද?? උත්තල විදියටද……? අවතල විදියටද……..? දැන් … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 23 Comments

ගහක් ගලක් උඩ හිටියත් කිරි උතුරන්නා වගෙ හරියන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!

අවුරුද්දක් ගෙවිල ගිහින් තවත් අවුරුද්දක් ලබනව.. මේ වතාවෙ අවුරුද්ද මහ ඉහළින් සමරන්ඩ හිතක් නෑ… අපේ ලඟින්ම හිටපු ආනන්ද මාමයි ලොකු මාමයි අපිව දාල යන්නම ගිහින්… චූටි මාම අසනීපෙන්…. වෙලාවකට හිතෙනව පුදුම අවුරුද්දක් නේද මේ ගෙවුනෙ කියල…..? හිතේ තිබුනෙ නං මල්දෙනියෙ ගෙදරට … Continue reading

Posted in මට හිතෙන හැටි, මල්දෙනියෙ විත්ති | 24 Comments

හීන ජනූ හා ඇත්ත ජනූ…

මං ඉන්නෙ මලගෙදරක… අඩන්නෙත් නෑ…. එක තැනක ඔසරියක් ඇඳගත්ත ගෑණු කෙනෙක් අඬනව පේනව… ඒ අම්ම නේද??? මාමල එහෙ මෙහෙ දුවනව.. එයාල අස්සෙන් හෙමින් හෙමින් ඇවිදගෙන ගිය මම සාලෙ තියල තිබුණු පෙට්ටිය ලඟට ගියා…. තාත්තා නේද ඉන්නෙ පෙට්ටිය ඇතුලෙ… මම එතෙන්ට … Continue reading

Posted in මට හිතෙන හැටි | 44 Comments

ඒ ද අප වන් මිනිසුන්මය…..

අපි කාසල් රෝහල පහු කරල වැලිකඩ පැත්තට ඇදුණා. රිය පෝලිම අතර හිරවෙලා වටපිට බලබල ඉන්න අතරෙ මම එක පාරටම දැක්ක කෙනෙක් මට අත වනනව… මම නැවතත් බැලුව..මේ මනුස්සය ඉන්නෙ රෝද පුටුවක ඉඳගෙන… ම්….. මම දන්න කෙනෙක්ද? නැවතත් මම උවමනාවෙන් ඒ … Continue reading

Posted in මට හිතෙන හැටි | 18 Comments

අමතක මතක දොර…

හෙලෝ… මොනවද කරන්නෙ?? මං මේ රෙදි නවනව.. කාමරේ අස් කරගන්ඩයි හදන්නෙ.. ආ .. ඇත්තද… එහෙනං වහාම ඒව සේරම නවත්තන්ඩ. නවත්තල පෝස්ට් එකක් ලියන්ඩ…. ආ… මං තාම රෑට කෑම හදලත් නෑනෙ… ඒකට කොච්චර වෙලාවක් යයිද කියල කියන්ඩ පුලුවංද? ම්… පැය බාගයක්… … Continue reading

Posted in මට හිතෙන හැටි | 37 Comments

දේදුන්නටත් බය මං….

සද්දයක් බද්දයක් නැතිව කාලයක් ගෙවුණ.. රස්සාවෙ වැඩ ඉවර වෙච්ච ගමන් මාමව බලන්ඩ දිව්ව…ගෙදර ගියේ රෑට රෑ වෙලා… අම්මයි මාමගෙ බිරින්දැයි දෙන්නත් හිටියෙ අපේ නවාතැනේ නිසා වෙනද වගෙ රෑ වෙනකල් ජාලගත වෙන්ඩ තරම් වෙලාවක් වත් හිතක්වත් තිබුණෙ නෑ එයාලට කන්ඩ මොනව … Continue reading

Posted in මට හිතෙන හැටි | 22 Comments