Monthly Archives: December 2010

පිය සමර

චූටි පුතා…………… මල්ලිත් එක්ක ඇවිත් බත් කන්ඩකො… දැන් රෑ වෙලා නෙ. හා….. තාත්ත ආවාම කන්නම් අම්මෙ අනේ තාත්තට ආවාම මහන්සියිනෙ පුතේ මල්ලිත් එක්ක කන්ඩකො ඇවිත් හවස හය හමාරට පමණ ඉස්තෝප්පු පඩිය මත හිඳ ගන්නා අපි දෙන්නා කොළඹ සිට කුරුණෑගල දෙසට … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි | 10 Comments

සමාජ කොරහේ කිඹුලෝ…….!

මේ කතාව මම වැඩ කරපු තැනකදි මට වෙච්ච දෙයක්. ඔන්න  ඒ ආයතනයට අලුතෙන් පත් වී ආව පුද්ගලයෙක් එක්ක රාජකාරි වැඩකට මට බම්බලපිටියට යන්න සිද්ධ වුණා. සාමාන්‍යයෙන් මෙහෙම යන්න වුණාම අපි තුන් රෝදයක යන්නෙ. නමුත් මේ පුද්ගලය…… ම්…….. අපි  සිරිමල් කියමුකො…. … Continue reading

Posted in මට හිතෙන හැටි | 7 Comments

අවදානමට පෙර සූදානම…..!!

බරා……………….ස් බස් එක එක පාරටම පාර මැදම වගේ නැවැත්තුව ඉද්ද ගැහුව වගේ… නින්ද ගිහින් හිටපු මිනිස්සු තමන්ට ඉස්සරහ ආසනයෙ ඔලුව වැදිල ඇහැරුණා… ඊලඟ නැවතුමෙන් බැහැල ටිකක් දුර ආපහු ඇවිදගෙන යන්න වෙන මිනිස්සු මේ ලැබුණ චාන්ස් එකෙන් පස් වනක් ප්‍රීතියෙන් පිනා … Continue reading

Posted in මට හිතෙන හැටි | 3 Comments