Monthly Archives: September 2012

ආයෙමත් අලස සටහන්…!!!

මේ දවස්වල කලින් හවස් වෙනව…. ඉතිං ගෙදර යද්දි ඇටපල් කලුවරයි !!! හයියෝ ඉරත් අපිට අරියාදු කරන්ඩමයි බලාන ඉන්නෙ…. සමහර දාට අතින් කටින් බඩු මලුත් එල්ලාන ගේට්ටුව ඇරන් පඩිපෙල බැහැල  කලුවරේම පුරුද්දට වගේ යතුරු කටට යතුර දාල දොර ඇරගෙන ලයිට් දාගෙන ගෙට … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 49 Comments

සොයමි නුඹ ගැන මතක ඇවිද සිත හැම තැන…!!!

ඉක්මනට ගෙදර එනවල අද.. මාත් එනව කලිං සමහර දවසට තාත්ත මෙහෙම කියල ම ගියා… ඒ ඇවිල්ල  තාත්ත අපි එනකල් පරණ ගෙදර ජනේලෙ අයිනෙ මේසෙ උඩ තියල තිබුණ ඩොලැක් එක වාදනය කරමින් ඉන්නව!! අපි ආවම තුන් දෙනා එකතු වෙලා කෑම කනව… … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි | 55 Comments