Category Archives: මුතුගල විත්ති

අබ්දුල්ලා, හනිෆා සහ මුම්මානේ උම්මා…

ඔය අපේ මුතුගල අත්තගෙ එකම නැන්දා ඒ කාලෙ අපේ ගම කෙළවර පදිංචි වෙලා හිටිය මුස්ලිම් මනුස්සයෙක් එක්ක පැනල ගියාලුනෙ. කතාවට කියන්නෙ දැං එතන තියෙන මුස්ලිම් ගම ආරම්භ වුණේ ඒ දෙන්නගෙ එකලාසෙං කියල තමා. පුංචි සන්දියෙ මතකෙකට මට තියෙන්නෙ ඒ ආච්චිගෙ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක, මුතුගල විත්ති, Uncategorized | 13 Comments

තාත්තෙක්, හීනයක් සහ වාසනාවන්ත දුවෙක්..!!

මෙන්න බොලව් අපගේ බලු පුතුනා මේකා නම් මහ නරක බල්ලෙකිය මේ බල්ලා කොයි සිට ආවේ මේකා අපායෙ ඉඳ ආවේ   ඔලුවෙ ඉඳන් රෙදි පොරවාලා හොරට නිදාගෙන මේ ඉන්නේ නැගිටපියවු හොර ගෙඩි දෙන්නා පස්සට ඉර අවුවත් වැටිලා   හොඳ ලොකු කෝටුව … Continue reading

Posted in අම්මයි, තාත්තයි, මතක, මමයි, මල්ලියි, මුතුගල විත්ති | Tagged , , , | 24 Comments

තට්ටු ගවුම…!!!

කට්ටිය එක්ක පිට්ටනිය මැද්දෙන් අම්මලගෙ ඉස්කෝලෙට ආව මං එයාලගෙන් වෙන් වෙලා ඇවිත් ඉස්සෙල්ලාම කැන්ටිම ට එබුණ. අම්ම හිටියෙ නෑ.. ඒ පාර කෙලින්ම උඩ පැන පැන ඇවිත් නතර වුණේ සංගීත කාමරේ. අපි පහේ ශිෂ්‍යත්වෙ ඉවර වෙලා පහ හමාරට එන කල් හැම … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි, මුතුගල විත්ති | 46 Comments

පිඟන් කටු පුරාවස්තු සහ සිහින මුහුදු වෙරළ…!!

ඔය දෙගරා ඇවිස්සිල්ලෙං ඩීමන් ආනන්දගෙ පොත් හම්බවෙලා කියවපු එක තව දුර දිග ගියා… ඔය අස්සෙ ඇවිදින මළමිනිය කියල  එකක් තිබුණ, මැරිච්ච මනුස්සයෙක්ට පණ දෙන.. පණ ඇවිල්ල  ඒ මනුස්සය පාලනය කරගන්ඩ බැරි තරම් දරුණු වෙන… දවල් කාලෙ මිනිස්සු මරල අතුණු බහන් … Continue reading

Posted in මට හිතෙන හැටි, මුතුගල විත්ති | 31 Comments

බක්කි ඇවිස්සිලි සහ දෙගරාවේ නිදන් හෑරිලි…

ඔය අපේ අත්තගෙ කඩේ තියෙනව නේද?? නැති  දෙයක් නෑ ඒකෙත්… පරණ ටින් අස්සෙ සිවංගුරු, පල්මානික්කං, දුම්මල, ටොපි බෝතල් දෙක තුනකුයි, පරණ ෂෝ කේස් එකක දාපු ඔය බනිස් පාං අනං මනං ටිකකුයි විතරයි කඩේටම තිබුණෙ අලුත්ව කියල.. ආ ඇයි ආච්චි අම්මට … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මුතුගල විත්ති | 14 Comments

ගම්මිරිස් කොළ කැවිල්ල…

මයෙ කෙල්ලේ!! හොඳ එකී වගෙ ගිහිං  බුලත් කොලයක් දෙකක් කඩාගෙන වරෙංකො.. දවල් බත සප්පායං  නින්දකුත් නිදාගෙන එහෙම කඩේ ඉස්සරහ බංකුවෙ ඉඳගෙන විටක් හපන්ඩ ලක ලෑස්ති වෙන අත්ත කතා කළේ කඩේ තියෙන බක්කි අස්සෙ කරක් ගහ ගහ එක එක එව්ව ඇද … Continue reading

Posted in මුතුගල විත්ති | 35 Comments

පොරොන්දු සහ ඇරියස්…!!

ගෙදරට  මගේ නමටම ඇවිල්ල තිබුණ ලියුම මං කැඩුවෙ හරි ආඩම්බරෙන්… පරණ ඉස්කෝලෙන් අපිට දැනුම් දීල තිබුණ අපිව ශිෂ්‍යත්ව ලකුණු අනුව තේරුණ අලුත් ඉස්කෝලෙ මෙන්න මේකයි, යන්ඩ තියෙන්නෙ අහවල් දවසෙ ඉඳනුයි කියල.. ඉස්කෝලෙන් සමුගැනීමේ උත්සවාරාධනාවත් ඒත් එක්කම …. යාන්තං ඇති!! ගන්දබ්බ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක, මුතුගල විත්ති | 23 Comments

ආයෙමත් බොළඳ ඇබ්බැහිකම් ගැන…

මං හනි හනිකට කෝන් එක උඩ දුම් දම දම තිබුණ වැනිලා අයිස්ක්‍රීම් බෝලෙ පුලුවන් දියවෙන්ඩ කලින් සමතලා කළා ඊලඟට පටන්ගත්තෙ ඉතුරු අයිස්ක්‍රීම් ටික කෝන් එක ඇතුලට තල්ලු කිරීමේ වැඩසටහන.. කෝන් එක පෙඟිල කර කර ගාන ගතිය යන්න කලින් ඒකෙ හීනි … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක, මුතුගල විත්ති | 27 Comments

මතක සවාරි…!!

  ඉස්සර අලුත් ගේ හදන්ඩ කලිං අපේ තාත්තල ජීවත් වෙලා තිබුණෙ ඉස්සරහ පැත්තෙ කඩයක් එක්ක පිටිපස්සට දිගට හදාපු ටකරං හෙවිල්ලපු වරිච්චි බිත්ති ගෙදරක.. දැන් නං එහෙම එකක් තිබුණද කියල තිබුණ සලකුණක්වත් නැති වුණාට හිතේ ඇඳිච්ච ඒ පරණ ගේ කෑල්ල මේ … Continue reading

Posted in මට හිතෙන හැටි, මුතුගල විත්ති | 22 Comments

අවුරුදු කාලේ කෝඳුරු කැවුම්…!!!

කුහූ කුහූ!!!!! කුහූ කුහූ!!!!! කොහා ඇවිල්ල පාන්දරින්ම!!  ඒ නාදෙට ඉතිං කොහෙ නිදාගන්ඩද?? කොච්චර නං ඉහේ ඉඳල වහගත්තත් වැඩක් නෑ නින්නාද දෙනවනෙ…. හැම වතාවෙම කොහා එන්නෙ මහ කිතුල් ගහට… පරණ ගෙයි කුස්සියෙ එලිපත්තට කිට්ටුවෙන්ම උසට උසේ හැදිච්ච මහ කිතුල රෑන් රෑන් … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මුතුගල විත්ති | 14 Comments