Category Archives: මගේ ඉවුම් පිහුම්

දඩිබිඩි අවුරුදු සැමරුම්…!!!

වැඩි සද්දයක් බද්දයක් නැතුව අවුරුද්ද ගෙවිල ගියා.. මේපාර නැකැත්වලටවත් මහ ලොකු රතිඥ්ඥා සද්ද තිබුණෙ නෑ… දැන් මිනිස්සු සිංහලයගෙ අවුරුද්ද කියල සලකන්නෙ ජනවාරි පළවෙනිදද කොහෙද? බට කැලේ ගිණිගත්තහෙ රතිඥ්ඥ ඇහෙන්නෙ එදාටනෙ මේ අවුරුද්දෙවත් අපේම ගෙදර අවුරුදු චාරිත්‍ර කරන්ඩ ඕනෙ කියල කලින්ම … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මගේ ඉවුම් පිහුම්, මට හිතෙන හැටි | 16 Comments

දඹදෙනියෙ මුං කිරිබත්, ඉඹුල් කිරිබත්,මාතර හුන්සල් බත්…!!

නංගි…. යජිත් මල්ලි ඔයා උයන එව්ව ඇද නොකිය කනවද?? පෙම්බරයගෙ ලොකු අම්මගෙ ලොකු දූ ඩිෂානි අක්ක මගෙන් ඇහුවෙ මේ පහුගිය දවස්වල පෙම්බරයගෙ ගමේ මලගෙදරකට එක්කාසු වෙච්ච අපි අවසන් කටයුතුවලින් එහෙම පස්සෙ තැන් තැන්වල වැටිල කයියක් දාගෙන හිටිය වෙලාවෙ…. අවුලක් නං … Continue reading

Posted in මගේ ඉවුම් පිහුම් | 35 Comments

රහ ගැන ඉව…!!!

අම්මේ… අම්ම පොල් මැල්ලුමට දාන පහේ මොනවද?? සෙනසුරාද උදේ අටට විතර  පහුගිය සුමානෙ  වලස්ගල ගිහින් එනකොට පුංචි මාමලයෙ නැන්ද දීපු රෝස පාට කැකුලු හාල් ලිපේ තියල එහෙම මං මෙහෙම ඇමතුමක් දුන්නම පෙම්බරයගෙ අම්මට  ඉස්සෙල්ලාම හිනා ගියා…. ඇයි දුවේ?? පුතා පොල් … Continue reading

Posted in මගේ ඉවුම් පිහුම්, මට හිතෙන හැටි | 60 Comments