Category Archives: පෙම්බරයයි මමයි

මෙවන් මවක ලද දරුවෝ නිවුණේ වෙත්….!!!!

  දුවේ!!!මං ඇතුලට එන්ඩද?? පෙම්බරයගෙ අම්ම කාමරේ දොර ලගට ඇවිත් මගෙන් ඇහුව… එන්ඩ අම්මෙ ඇතුලට.. මං අම්මට කතා කළා වරෙං අම්මෙ  ඇතුලට… පෙම්බරය සුපුරුදු විහිලුවෙන් අම්මව පිලිගත්ත…. ඒ ආදරේ මට මුල් දවස්වල හරි නුහුරුයි…. අපේ අම්මට අපි උඹ බං බොලං … Continue reading

Posted in පෙම්බරයයි මමයි | 25 Comments

හිත ඇත්නම් පත කුඩාද??

ඊයෙ මකුලු දැල් එහෙම කඩපු එකේ අද තිර රෙදි ටිකක් හෙම දාල වැඩේ එකලාසයක් කරන්ඩයි මේ හදන්නෙ.. ඒ වුණාට දැන් ලියන්නෙ මොනවද කියල  දහ අතේ කල්පනා කළා…. කිව්වම මොකෝ ලියන්ඩ හිත ඇත්තං නිමිතිද නැත්තෙ…… යාලුවෙක්ගෙ හරි නෑයෙකුගෙ හරි මගුල් ගෙදරක් … Continue reading

Posted in පෙම්බරයයි මමයි | 36 Comments

අදට වඩා හෙට හොඳ වේවී……..!!!

  දැනට සති තුනක විතර වෙලේ පටන් දවස් ගෙවුණෙ අදහගන්ඩ බැරි තරම් වේගෙන්… ඒ විතරක් නෙවෙයි හරිම කලබලෙන්… මගුල් ගෙදරට මාසයක් තියා නොසිතූ විදියට ගෙදරට සිද්ද වෙච්ච අලාබහානිය නිසා අපි පත් වුනේ හරිම අපහසුවකට. මං නිවාඩු හෙම දාල ගෙදර ගියේ … Continue reading

Posted in පෙම්බරයයි මමයි | 42 Comments

පිය නගන්නෙමු හෙමින්…..!!!!

අපි අපිට පෙනෙන යමක් දැකල ඒ ගැන හිතන දේ, අපිට දැනෙන දේ ඇත්තම දේට වඩා කොච්චර වෙනස්ද?? මම  පහුගිය දවස්වල අම්පාරෙ ගිය වෙලාවෙ ගත්ත පින්තූරයක් තමයි ඔය මගෙම පාසටහන්වල…. මේ පා සටහන ඔයාලට පේන්නෙ කොහොමද?? උත්තල විදියටද……? අවතල විදියටද……..? දැන් … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 23 Comments

ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි…..!

ඔයා මට ආදරේ ඇයි…..? අපේ පෙම්බරය කීප වතාවක් මගෙන් අහල තියෙනව… මටත් ඉතිං නිශ්චිත පිලිතුරක් නෑ දෙන්ඩ… එක පාරටම ඇහුවම කොහොමත් උත්තර දෙන්ඩ අමාරුයිනෙ මොන තරම් හිතේ පිරිච්ච දේවල් තිබුණත්… ආදරේ කියන්නෙ වචනවලට හරවන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි ළමයා….. ඒක දැනෙන  … Continue reading

Posted in පෙම්බරයයි මමයි | 23 Comments

පෙම්බරයගෙ දුං වළලු යැවිල්ල

මේ පැත්තෙ එන හැමෝම කුතුහලෙන්….. මොකද්ද මේ …? ඉක්මනට ලියාපංකො අක්කෙ…..! නගේ…..දැං අපිට ගුටි කන්ඩත් වෙනව ඔය කතාව ලිව්වෙ නැත්තං ඔන්න කට්ටිය එක පොරයයි…..! ඒ හින්ද ඕන්න ලියනව අපේ පෙම්බරයගෙ හපංකොමක්… පහුගිය සිකුරාද දවසක්. ඒදා අපේ ඔපීසියෙ ඇත්තො එක්කහු වෙලා … Continue reading

Posted in පෙම්බරයයි මමයි | 17 Comments