Category Archives: පෙම්බරයයි මමයි

අර්ථසාධක සටන්..!

අපි කම්කරු දෙපාර්තමේන්තුවට ගියේ තුන්වෙනි දවසට. ආයතන කීපයක සේවය කළ යජිත්ගේ නම ඒ ඒ ආයතනයට අදාල සේවක අර්ථසාධක අරමුදල් ගිණුම්වල විවිධාකාරයට සඳහන් වන නිසා එය නිවැරදි කර ගැනීමට අවශ්‍යව තිබුණා. එය මහා ලිහා ගත නොහෙන නූල් බෝලයක් බවට පත්ව තිබුනේ … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | Tagged | 8 Comments

දඩිබිඩි අවුරුදු සැමරුම්…!!!

වැඩි සද්දයක් බද්දයක් නැතුව අවුරුද්ද ගෙවිල ගියා.. මේපාර නැකැත්වලටවත් මහ ලොකු රතිඥ්ඥා සද්ද තිබුණෙ නෑ… දැන් මිනිස්සු සිංහලයගෙ අවුරුද්ද කියල සලකන්නෙ ජනවාරි පළවෙනිදද කොහෙද? බට කැලේ ගිණිගත්තහෙ රතිඥ්ඥ ඇහෙන්නෙ එදාටනෙ මේ අවුරුද්දෙවත් අපේම ගෙදර අවුරුදු චාරිත්‍ර කරන්ඩ ඕනෙ කියල කලින්ම … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මගේ ඉවුම් පිහුම්, මට හිතෙන හැටි | 16 Comments

තීන්ත පෑනා…!!!

ආනේ!!!  අලුත්ම පෑනක්!! තරංගනී ලඟ තිබුණ රත්තරං පාට විල්ල තිබුණු අලුත්ම අලුත් පෑනෙ දිස්නෙ මගෙ ඇස් දෙකට ටිකක් ඉවසා දරාගන්ඩ අමාරු වුණා… එක සීරීමක්වත් නැතුව කොලපාටට කොලපාටෙ බැබලෙන බටයක් තිබුණු ඒ පෑන සුදුපාට ඇසුරුම් පෙට්ටිය ඇතුලෙ එයාටම කියල තැනුණු විල්ලුදවන් … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි, මතක | 45 Comments

මගෙ බොලඳ ඇබ්බැහිකම්…!!!

වෙලාව පාන්දර පහයි!!! මගේ ජංගමය එයාගෙ කැලෑ බෙර තේමාව වාදනය කරනව මාව ඇහැරවන්ඩ… මං කලුවරේම අතපත ගාල පුරුද්දට වගේ ජංගමයව නිහඬ කරවනව…. හරි හරි නැගිටින්නං… මලවදේ………. ආව මෙතන බෙර ගහන්ඩ!! අපි දෙන්නට උදේටයි දවල්ටයි කෑම හදාගන්ඩ ඒ වෙලාවට ඇහැරින්ඩ ඕනෙ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 51 Comments

මතක බණවර…!!!

ඒයි… අන්න රෙදි සේල් එක ආයෙමත් දානව ලබන සතියෙ… ඉස්කෝලෙ අයට කියනව… තාත්ත වැඩ ඇරිල ගෙදර ආව ගමන් අම්ම ලිපේ තියල තියෙන උණූවතුර මුට්ටිය ගාණට ඇල් කරගෙන ඇඟ හෝදල, ඔලුව පීරල ඕඩිකොලොන් ගාල සුවඳ ගහ ගහ කුස්සිය පැත්තට එන්නෙ අමතක … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, පෙම්බරයයි මමයි | 21 Comments

සැමරුම්…!!!

සතුටත් දුකත් මුසුවුණු වසරක් ගෙවී යන සඳ මතකේ රැඳුණු සුබ සැමරුම්ද ඇත!! කුමට රන් රුවන් සුරඟන සාද මට ලබැඳි ඔබ සැම හා සමරනු මිසක!! ජනූගෙ සටහන් වියුණුවට වයස අවුරුදු දෙකක් වෙන්ඩ එනව!!!(තුනක් කියල ලියවිලා තිබුණෙ… රවී අයිය නෙ පෙන්නල දුන්නෙ) … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 16 Comments

ආයෙමත් අලස සටහන්…!!!

මේ දවස්වල කලින් හවස් වෙනව…. ඉතිං ගෙදර යද්දි ඇටපල් කලුවරයි !!! හයියෝ ඉරත් අපිට අරියාදු කරන්ඩමයි බලාන ඉන්නෙ…. සමහර දාට අතින් කටින් බඩු මලුත් එල්ලාන ගේට්ටුව ඇරන් පඩිපෙල බැහැල  කලුවරේම පුරුද්දට වගේ යතුරු කටට යතුර දාල දොර ඇරගෙන ලයිට් දාගෙන ගෙට … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 49 Comments

සුවඳ, සිදුවීම් සහ මතක…!!!

වෙලාව පහයි දහයයි…. වැඩ ඉවර වෙලා  එලියට බැස්ස මම මගේ  වෑන් එක අල්ලගන්ඩ ඩුප්ලිකේෂන් පාර දිගේ ගාලු පාර දිහාට දුවන්නෙ හරියට මගෙ පස්සෙන් කවුරු හරි පන්නනව වගේ !! එක පාරටම මාව පහුකරගෙන ගිය පිරිමි පරාණය ලඟින් ආව විලවුන් සුවඳ  දැණුනු … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 27 Comments

ඔපරේෂන් බිංගෝ…!!!

එන්ඩ එන්ඩ දුවේ… අපි මේ මග බලන් හිටියෙ අලුත් ජෝඩුව එනකල්!! ආත්තම්ම අපිව ආදරෙන් පිලිගත්ත… පුංචි එකාව වඩාන අරවින්ද බාප්පත් ගේ ඇතුලෙ ඉඳන් ආවෙ අපි ආව සද්දෙට… අනේ….. අක්කෙ… මේ බලන්ඩ….. මේ බලු පැටියට මොකද්ද මේ වෙලා තියෙන්නෙ?? අපේ පෙම්බරයගෙ … Continue reading

Posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 22 Comments

අපේ තනිකම…!!

දුවේ… ඉතිං කොහොමෙයි?? ඉන්නව අම්මෙ… වෙසක් එකට මෙහෙ එනවැයි?? මෙහෙ වැවුරුකන්නල පන්සලේ ලොකු පෙරහැරක් තියෙනව…ආවනං ශෝක්!! අපි දෙන්න අවුරුද්දට ගෙදර හිටියෙත් නෑ නෙ අම්මෙ…. අනික ඔහෙ එනව නං වාහනයක් එපැයි…. දැන් මේ අවුරුද්දට ආපු ගමන් ඒ කට උඩම එන්ඩ බැරි … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි | 12 Comments