Category Archives: ආදර සයුරෙන් දෝතක්

ආදර සයුරෙන් දෝතක්…05

හෙලෝ! මිස් චාරුකී??  පිරිමි කටහඩක්!! ……………………? යර්ස් ස්පීකිං… අදුනන්ඩ පුලුවන් වෙයිද මාව??? ම්…අදුනගන්ඩ නම් ටිකක් අමාරුයි… කවුද මේ?? මීට සති දෙකකට විතර කලින් අපි වෙඩින් එකකදි මුණ ගැහුණ.. මතකද දන්නෙ නෑ චාරුට මොහොතකට නිරුත්තර වුණා!! කතා කරගන්ඩ බැරි තරම් උගුර … Continue reading

Posted in ආදර සයුරෙන් දෝතක් | 17 Comments

ආදර සයුරෙන් දෝතක්…04

ආව් ආව්….!! මේ ඇවිල්ල ඉන්නෙ බ්‍රයිඩ්ස් මේඩ්!! කොහොමද කොහොමද?? හොඳට තිබුණද වෙඩින් එක? ලස්සනට හිටියද කට්ටිය??කෝ ෆොටෝස් ගත්තෙ නැද්ද?? උදේම ඇවිත් පරිගණකය ලඟ වාඩි වෙලා ඉන්න චාරුව දැක්ක ඔෆිස් එකේ මධූ අක්ක ප්‍රශ්න පත්තරයක්ම ඇහුව ගත්ත අක්කෙ මේ ඒව තමයි … Continue reading

Posted in ආදර සයුරෙන් දෝතක් | 17 Comments

ආදර සයුරෙන් දෝතක්…03

මෙන්න පළවෙනි කොටස ඒක හොඳයි නම් දෙවෙනි කොටසත් බලන්ඩකො මෙන්න එහෙනම් තුන්වෙනි කොටස.. (අද දවසෙ නම් මම, ඒ කියන්නෙ ජනූ ඉන්නෙ ලියන මූඩ් එකක) ඇයි එහෙම කියන්නෙ??? චාරු දිනුක දිහාට හැරුණෙ අමනාප බැල්මකින්.. බෑ බෑ කිව්වට අන්තිමට නටන්ඩ වුණානෙ…..ඒත් ඔයා … Continue reading

Posted in ආදර සයුරෙන් දෝතක් | 13 Comments

ආදර සයුරෙන් දෝතක්…02

වැඩේ කෑවා!!! චාරුකී තනියම හිතුව… ඉඳගත්තට පස්සෙ ගොලුවෙක් වගෙ ඉඳියිද?? දැං ඉතිං උත්තර දීපංකො අහන ප්‍රශ්නවලට…. මම දිනුක….. ඔයාගෙ නම මොකක්ද?? හපොයි මෙන්න ඒ පාර ආලෝක කදම්බය කඩු හරඹයක් පටන් ගත්ත… ඇත්ත නම කියනවද??? නැද්ද?? චාරුකී හිත ඇතුලෙන් කාසියක් උඩ … Continue reading

Posted in ආදර සයුරෙන් දෝතක් | 8 Comments

ආදර සයුරෙන් දෝතක්…01

සාදයේ සංගීතය වේග රිද්මයකට හැරුණ…කන් අඩියටම වදින ඒ සද්දෙට අසුන්වලින් නැගිට්ට බාල තරුණ මහලු හැමෝම ඇදුණෙ නැටුමට… හරියට පොළව කොටද්දි උදැල්ලට කැපිච්ච පණුවො රෑණක් වගෙ….. තරුණ කෙල්ලො කොල්ලො පිරිසක් නටන අඟර දඟර නැටුම් දිහා බලාගෙන හිටපු චාරුකීට හිතුණ.. මුං මේ … Continue reading

Posted in ආදර සයුරෙන් දෝතක් | 8 Comments