Monthly Archives: January 2011

කී ෙරාටී……!

කියුක් කූ………………….. කියුක් කූ…………………. අපි අවදි වෙන්නෙ නම නොදන්නා කුරුල්ලෙකුගේ නාදයක් කඳු වලල්ලේ වැදී දෝංකාර දෙන හඩින්. ඒත් නිදිගැට හැරලා ඇඳෙන් නැගිටින්න නම්  කම්මැලියි. හරිම සීතලයි. ඉතින් මල්ලියි මමයි දෙන්නා තවත් තාත්තට හේත්තු වෙලා පොරෝනය ඇතුළට රිංගලා හැංගෙනවා. කෝ මගෙ … Continue reading

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මල්දෙනියෙ විත්ති | 21 Comments

අම්මා උපන් ගමට යමු….

හූඃ හූඃ අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට හූ කිව්වෙ එගොඩ තියෙන ඔරුව මෙගොඩට ගෙන්නගන්ඩ. සීමොං ආතේ……………………………….ඒ සීමොං ආතේ…………………………………………………..ඒ එන්ඩෝ…………………………. අපිව එගොඩට එක්කයන්ඩ එන්ඩෝ………………………… අපි දෙන්නත් තරගෙට බෙරිහන් දුන්නා. අපි දෙන්නගෙ සද්දෙ ඇහෙන්නෙ මාස දෙකතුනකට වතාවක් වුණත් සීමොං ආතගෙ කන් දෙක අපි … Continue reading

Posted in මල්දෙනියෙ විත්ති | 17 Comments

නැවුම් පැතුම්…..!

අද තාත්තගෙ නව වස් සැමරුම උදෙසා නිවසේ දානමය පින්කමක්…… අද පෙම්බරයගෙ උපන්දිනේ…..   අද නව වසරක ඇරඹුමක් කඳුලැලි බිඳක් හසරැල් පොදක් එකට එක්වූ විට දැනේ පෙර නොවිඳි රසයක්…….   ඔබ සැමට ලබන්නාවූ නව වසර යහපත්, අර්ථවත්, සැපවත් වසරක් වේවා…..!

Posted in Uncategorized | 4 Comments