නැවුම් පැතුම්…..!

අද තාත්තගෙ නව වස් සැමරුම උදෙසා නිවසේ දානමය පින්කමක්……

අද පෙම්බරයගෙ උපන්දිනේ…..

 

අද නව වසරක ඇරඹුමක්
කඳුලැලි බිඳක්

හසරැල් පොදක්

එකට එක්වූ විට දැනේ

පෙර නොවිඳි රසයක්…….

 
ඔබ සැමට ලබන්නාවූ නව වසර යහපත්, අර්ථවත්, සැපවත් වසරක් වේවා…..!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to නැවුම් පැතුම්…..!

  1. තාරා පවසයි:

    ඔයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා……

  2. හිතවත් තාරා
    ඔබටත් ඒෙස්ම ෙව්වා!

  3. jhothishalanka පවසයි:

    ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා! අර මල්ලිත් එක්ක ඉන්න පොඩි කාලේ පොටෝ එක අයින් කරන්න එපා.මමයි අක්කයි පොඩි කාලෙත් එහෙමයි.

  4. ගෝල්ඩ් fish පවසයි:

    ඔයාගේ පෙම්බරයාට අපිත් සුභ පැතුවා කියන්න. ඒ වගේම ආදරණීය පියානන්ගේ දානමය පින්කමත් හොඳින් කෙරෙන්න ඇති කියලා හිතනවා.

    ඔයාලා හැම දෙනාටම සුභ අළුත් අවුරුද්දකුත් ප්‍රාර්ථනා කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )