ඇස්වලට කඳුලු උනන්නෙ හිතට වැලි කැටයක් ගියාම ද?

කාලයක් තිස්සෙ ලියපු කවි මේ විදියට එකතු කරල බ්ලොග් එකේ දාන්න හිතුණ.

මාත් එක්ක මූණු පොතේ එකතු වෙලා ඉන්න අයට නම් මේ‍ කවි අලුත් නෑ…. ඒත්…. බ්ලොග් එකේ අයට නම් අලුත්….

කියවල බලල හොඳ නරක කියන්නයි ආරාධනාව….!!!!

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ කවි. Bookmark the permalink.

4 Responses to ඇස්වලට කඳුලු උනන්නෙ හිතට වැලි කැටයක් ගියාම ද?

  1. ම්……………. මට හිතට වැදුනම එක තමයි අර ඉහිදැල් වුන කොලයේ කතාව. විශ්ලේෂණ කරන්න තරම් නම් මට හැකියාවක් නෑ. ඒත් ගොඩක් ඒව හිතට නම් වැදුනා.

    • කාංචන,
      කවි ගැන මගේ අදහස තමයි මේ.
      කවි කියවීම හා ඒවා තේරුම් ගැනීම හෝ විඳීම පුද්ගලබද්ධයි.
      මම කවියක් ලියල කියන්න හදන දේම රසිකයොත් තේරුම් ගත යුතුයි කියල නියමයක් මට නම් නැහැ. මොකද වෙනත් කෙනෙක් ලියන දෙයක් මට තේරුම් යන ආකාරය වුණත් කවියෙ මූලික හරයට වඩා වෙනස් වෙන්න පුලුවන් නෙ.( මම හයිකුවලට කැමති ඒකයි)
      ඉතිං ඔයත් මෙව කියවල ඔයාට දැනෙන දේ විඳින්නකො….!
      ඒකත් අමුතුම රසයක්… !

  2. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    මේ කවි පිටුව දැක්කෙ අදමනෙ නගේ.. මෙච්චර කල් මේ පිටුව කොහෙ හැංගිලා තිබ්බද මන්දා… හරි අපූරුයි නගාගෙ පුංචි පුංචි කවි ටික, පුංචි උනත් හිත පතුලටම වදිනවා. මේ කවි ගැන මං කියවපු පොතක තිබ්බ අදහසක්….

    “…Poetry wasn’t written to be analyzed; it was meant to inspire without reason, to touch without understanding…”

    “…කවි ලියැවී ඇත්තේ විග්‍රහ කිරීමට නොවේ; හේතුවක් නොමැතිවම සිත් තුළට කාවැදීමට, තේරුම් ගැනීමකින් තොරවම හදවත ස්පර්ශ කිරිමට ඒවා ලියැවී ඇත…”

    • මේව මේ අදක ඊයෙක ලියපුව නෙවෙයි අක්කෙ… එක කාලයක් තිබ්බ දවස තිස්සෙ කවි ලිව්ව.. දැං එහෙම ලියනව තියා පද හතරක් ලියාගන්නෙත් හරිම ආයාසයකින්නෙ…
      ඒකටත් කවි සිත් පහලවෙන්ඩ එපායැ….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s